ඇය ලස්සන නැත. ලස්සන නැත්තේද නැත.ඇඟටම ඇලුණු ස්කර්ට් එකකින් සහ එයටම ගැලපෙන බ්ලව්සයකින් සැරසී සිටින මේ යුවතිය බස් නැවතුමේ සිටි සියල්ලගේම අවදානයට ලක් විය. සමහරවිට ඒ ඇය කොණ්ඩය ගොතා තිබෙන ආකාරය විය හැක. සමහරවිට ඒ ඇයගේ ගමනේ තාලය විය හැක. එසේත් නොමැතිනම් ඒ ඇයගේ දණහිසිනුත් අඟල් 6 ක් උඩට ඇඳ ඇති සාය නිසා විය හැකිය. අවදානයට … Continue reading ෆැෂන්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed