අනන්තය
අලුත්ම කතා
- ආදර කතාවක් නොවේby Manula Pethiyagodaසිනහවකින් කෙනෙකු හදුනාගත හැකි නම් එක්කෝ ඔබ හොද සවන් දෙන්නෙකු විය යුතුය.එක්කෝ ඒ සිනහව එතරම් කන්කළු විය යුතුය. මෙතැන නිවැරදි වන්නේ දෙවෙනි කාරණයයි. දෙවරක් හැරී බලන පිරිමි සිසුන් දුටුවිට ඒ සිටින්නේ අපේ කතාවේ කතා නායිකාව සිටිනවා බව මට සක්සුද්දක් සේ පැහැදිලිය. ඇය කව්දැයි කීමට මට නොහැක. සාම්ප්‍රදායික… Read more: ආදර කතාවක් නොවේ
- ෆැෂන්by Manula Pethiyagodaඇය ලස්සන නැත. ලස්සන නැත්තේද නැත.ඇඟටම ඇලුණු ස්කර්ට් එකකින් සහ එයටම ගැලපෙන බ්ලව්සයකින් සැරසී සිටින මේ යුවතිය බස් නැවතුමේ සිටි සියල්ලගේම අවදානයට ලක් විය. සමහරවිට ඒ ඇය කොණ්ඩය ගොතා තිබෙන ආකාරය විය හැක. සමහරවිට ඒ ඇයගේ ගමනේ තාලය විය හැක. එසේත් නොමැතිනම් ඒ ඇයගේ දණහිසිනුත් අඟල්… Read more: ෆැෂන්
- (අ)සම්මතයby Manula Pethiyagoda“ඌයි සඳුනි ඒක නම් රිදුනා” වැලමිට අතගාමින් මන් ඇය දෙස බැලුවේය. ඈ සිනාසෙයි. රෝස පාට කම්මුල් රතු පාට වෙනතෙක් සිනාසෙයි. ඒ දෙතොල් සැමවිටම සිනාසීමට බලා සිටියා වැනිය.දීප්තිමත්ය. ඇය මාගේ අතකින් අල්ලාගෙන මට ලං වුනේය. ඔබ නිවැරදිය පාඨකය. ඇය මාගේ පෙම්වතියයි. “හිනා වෙනකොට ඔයා හරිම ලස්සනයි”… Read more: (අ)සම්මතය
- පිළිතුරු ළිපියby Manula Pethiyagodaකලින් ලියපු පෙම් හසුනට පිළිතුරකුත් හම්බවුනා එහෙනම්, දුටුවිට ඔබේ වත සිහිවෙයි මට පීසා කුලුන එය සැමවිටම ඇදේය මුණගැසුණු විට ඔබේ මුහුණ සිහිවෙයි කොස් ගෙඩිය මට කටුවලින් පිරී ඇත ඇස ගැටුණු විට ඔබේ නෙත මතක් කලෙමි මම ජම්බෝල ගෙඩිය එයට වඩා මදක් කුඩාය ඇසුණු විට ඔබේ… Read more: පිළිතුරු ළිපිය
- බ්‍රිතාන්‍ය මග ඉංග්‍රීසි තක්සලාව-1by Manula Pethiyagodaඅද තමයි දවස.මම මටම කියගත්තෙමි.හැමදාම දුරින් ඉදලා හරියන්නේ නැහැ.අදවත් මොනවහරි කතා කරන්න ඕනි. අප ප්‍රදේශයට අලුතින් පැමිණි මේ යුවතිය සැබවින්ම සුන්දරය.දැකුම්කළුය.ඇගේ ගමනටම වැනෙන පොත් බෑගය ඇගේ සුන්දර බව දෙගුණ තෙගුණ කරයි.කොණ්ඩය සකස් කර ඇත්තේද අමුතු ආකාරයකටය. සුපුරුදු පරිදි බස් නැවතුමට ආ ඇය බිම බලා සිටී.ඇය… Read more: බ්‍රිතාන්‍ය මග ඉංග්‍රීසි තක්සලාව-1
- කෙසේ ලංවෙමිද නුඹට?කුමරියේ මදක් ඉවසන්න…….by Manula Pethiyagodaතනිවුනු හීනයක සොඳුරු මතක සටහනක් ඔබට අද තිලින කරන්නෙමි.මේ මීට අවරුදු තුනකට පෙර පුංචි සිතක ඇතිවුණු දයාබර හැගීමක්……….. “ඇය ලස්සන යැයි මට සිතේ.නැත නැත ඇය සැබවින්ම ලස්සනය.කොටට කැපු කොණ්ඩය ඇයට කදිමට ගලපෙන්නේය.තැම්පත්ය.අහිංසකය.අවංක හිනාවකින් ඇගේ මුහුණ පිරී තිබේ.ඇය මගේ කරගන්නට ඇත්නම්? සොඳුර,ඔබ මගේ වීමට කැමතිද?මා ඇයට… Read more: කෙසේ ලංවෙමිද නුඹට?කුමරියේ මදක් ඉවසන්න…….
- මම වෙන්නම් …….by Manula Pethiyagodaඔබ වෙනවානම් ගංගාවක් මම වෙන්නම් මහා සයුර ඔබේ බර දරාගන්න ඔබ වෙනවානම් සඳක් මම වෙන්නම් ගිනියම් ඉර ඔබට ආලෝකය සපයන ඔබ වෙනවානම් මිහිකත මම වෙන්නම් දෙවියෙක් පොළොවට අධිපති වී ඔබ රැක ගන්න ඔබ වෙනවානම් දිය ඇල්ලක් මම වෙන්නම් දිය උල්පත ඔබව පෝෂණය කරන ඔබ වෙනවානම්… Read more: මම වෙන්නම් …….
- මම ඔබ වෙත එමිby Manula Pethiyagodaඋදේ පාන්දරම අවදි වුනෙමි.ම පාන්දර කියන්නේ උදේ 5 ටය.මට ඇය බැලීමට සිත් විය.ඇගේ සුන්දර බව ,සෙනෙහස,ආදරය,විනෝදකාමී බව මට මැවී පෙනෙන්නට විය.ඉතින් නොගිහින් සිටින්නේ කෙසේද? දඩිබිඩි ග මුණ සෝදා ගත්තෙමි.පාඨකය, මම ඔබට යමක් සිහිපත් කරමි.ඇය අන් අයට වඩා තරමක් වෙනස්ය.ඇය විසින් ලබාදුන් ඇදුම් ඇද ඇයව හමුවන්නට… Read more: මම ඔබ වෙත එමි
Welcome to My Blog – Your Daily Dose of Inspiration
(+94) 770 634 824