(අ)සම්මතය

“ඌයි සඳුනි ඒක නම් රිදුනා” වැලමිට අතගාමින් මන් ඇය දෙස බැලුවේය. ඈ සිනාසෙයි. රෝස පාට කම්මුල් රතු පාට වෙනතෙක්  සිනාසෙයි. ඒ දෙතොල් සැමවිටම සිනාසීමට බලා සිටියා වැනිය.දීප්තිමත්ය. ඇය මාගේ අතකින් අල්ලාගෙන මට ලං වුනේය. ඔබ නිවැරදිය පාඨකය. ඇය මාගේ පෙම්වතියයි. “හිනා වෙනකොට ඔයා හරිම ලස්සනයි” මට එහෙම කියන්න හිතුනත්, මට කතා කිරීමට අවස්ථාවක් නොමැත. “හීනයක්ද … Continue reading (අ)සම්මතය