බ්‍රිතාන්‍ය මග ඉංග්‍රීසි තක්සලාව-1

අද තමයි දවස.මම මටම කියගත්තෙමි.හැමදාම දුරින් ඉදලා හරියන්නේ නැහැ.අදවත් මොනවහරි කතා කරන්න ඕනි. අප ප්‍රදේශයට අලුතින් පැමිණි මේ යුවතිය සැබවින්ම සුන්දරය.දැකුම්කළුය.ඇගේ ගමනටම වැනෙන පොත් බෑගය ඇගේ සුන්දර බව දෙගුණ තෙගුණ කරයි.කොණ්ඩය සකස් කර ඇත්තේද  අමුතු ආකාරයකටය. සුපුරුදු පරිදි බස් නැවතුමට ආ ඇය බිම බලා සිටී.ඇය වෙත සේන්දු වූ මම සම්ප්‍රදායික ප්‍රශ්නයකින් මුල පිරුවේය. “මං ඔයාව … Continue reading බ්‍රිතාන්‍ය මග ඉංග්‍රීසි තක්සලාව-1