කෙසේ ලංවෙමිද නුඹට?කුමරියේ මදක් ඉවසන්න…….

තනිවුනු හීනයක සොඳුරු මතක සටහනක් ඔබට අද තිලින කරන්නෙමි.මේ මීට අවරුදු තුනකට පෙර පුංචි සිතක ඇතිවුණු දයාබර හැගීමක්……….. “ඇය ලස්සන යැයි මට සිතේ.නැත නැත ඇය සැබවින්ම ලස්සනය.කොටට කැපු කොණ්ඩය ඇයට කදිමට ගලපෙන්නේය.තැම්පත්ය.අහිංසකය.අවංක හිනාවකින් ඇගේ මුහුණ පිරී තිබේ.ඇය මගේ කරගන්නට ඇත්නම්? සොඳුර,ඔබ මගේ වීමට කැමතිද?මා ඇයට වඩා පියවර දෙක තුනක් පිටුපස්සෙනි.කතා කරනු පිණිස වේගයෙන් දිවගොස් අත … Continue reading කෙසේ ලංවෙමිද නුඹට?කුමරියේ මදක් ඉවසන්න…….